මෙන්න recovery soft එකක්. අපේ අතින් වැරදීමකින් මැකුනු FILE ආපහු ගන්න පුලුවන්.(වැදගත්: මේකේ SOFTWARE කෑලි දෙකක් ඇත. NTFS & FAT32 FILE SYSTEM වලට වෙන වෙනම. ඒ නිසා හරි FILE FORMAT එක බලලා RECOVERY කරන්න.) මේක ඔයාලට වැදගත් වෙයි. මේ ජාතියේ SOFTWARE තිබුනට සල්ලි දීලා ගන්න ඕනේ.මේකේ සීරියල් නම්බරේ තියෙනවා, ඒක නිසා බයවෙන්න එපා.ඒ නිසා සල්ලි ඕනේ නෑ.මේක බාලා. මේක extract කරලා install කරගන්න. අවුලක් හරි මේකෙන් වැඩ ගන්න හැටි ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මේකේ වෛරස් නැත. 100%ක් ෂුවර්.
මෙන්න රෙජිස්ටර් වෙන හැටි
install කලාට පස්සේ SOFTWARE එක රන් කරන්න. එකේ HELP එකේ REGISTER කියන එක කිලික් කොරන්න.
ඊට පස්සේ එන එකට KEY එක තෝරල දෙන්න.
දැන් රෙග් වෙලා තියෙන්නේ
දැන් පහත අකාරයට කරන්න.(රූප ලොකු කරල බලන්න රූප උඩ කිලික් කොරන්න)
NEXT කොරන්න.
FILE එක තිබුන හාඩ් එක හරි පෙන් එක හරි තොරල NEXT කොරන්න.
මේ විදිහට අපේ මැකුනු FILE හොයාගන්න පුලුවන්.
RAR FILE එකේ පාස් වර්ඩ් එක.. kln
මෙතනින් බා ගන්නකෝ
(මම දෙයක් කියන්න ඕනේ මාත් එක්ක එකතු වුන සහෝදරයෝ 3න් දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබේ සහය මට ශක්තියකි. බොහෝම ස්තුතියි...)
අපි ගියා ජය වේවා!!!!!!
!-- AddThis Button BEGIN -->