සුභ දවසක් සියලු දෙනාටම....

Tuesday, May 24, 2011

වැඩ කරන ගමන්ම කෑලි කඩමු හාඩ් ඒක


මේ software එක නම් පට්ට. අපිට ඕන විදිහට මේකෙන් හර්ඩ් එක කැලි වලට කඩන්න පුළුවන් ලොග් වෙලා ඉන්න ගමන්ම.  මුලින්ම මේක download කරලා.Extract කරන්න. ඊට පස්සෙ   install කරන්න.  crack එක install කරපු folder එකට copy කරන්න.එච්චරය් . MiniTool Partition Wizard Professional Edition 5 කියල තමයි  මේකට කියන්නේ. 


දැන් මේකේ අලුත් version එකත් තියෙනවා.  MiniTool Partition Wizard Professional Edition 6 කියල. update  කරගන්න. හදිස්සියේ ලියුවේ එක නිසා වරදක් ඇතොත් සමාවෙන්න. ප්‍රශ්නයක් ඇති උනොත් 
අහන්න. කැමතිනම් මේක ඔයාලගේ අනිත් අයටත් කියන්න. එහෙනම් අපි ගිය ජය වේවා !!!!!!

මේ තමයි මුහුණ.
!-- AddThis Button BEGIN -->

Sunday, May 1, 2011

දන්න දෙයක් හොද විදිහට

මේ මගේ 2වැනි පොස්ට් එක. (පිංතූරේ දැක්කම දන්නවනේ)
ඔයාලා දන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්නේ. හැබැයි පොඩි විස්තරයක් කියන්නම්. මගේ ලග තිබ්බා .flv ෆයිල් වගයක් බලා ගන්න විදිහක් නැතුව එතකොට මම පාවිච්චි කලෙත් KM player එකම තමා පරණ version 1ක්. හැබැයි දැන් මම දෙන එකෙන් ඒ ෆයිල් බලන්න පුලුවන් වුනා. මම ඊට කලින් ඒ වගේ ගොඩක් ‍ෆයිල් delete කලා ඩැමේජ් කියල හිතලා. සමහර කට්ටියට මේක උදව්වෙයි.ඉතින් ඔයාලා කැමැතිනම් මේක ඩවුන්ලොඩ් කරල දාගන්න. 100% ෂුවර්. වෛරස් නැත.(මේක නම් කොහොමත් නොමිලේම තමයි දෙන්නේ)



තව පොඩි වැඩ කෑල්ලක්  කියල දෙන්නම් දන්නේ නැති අයට.
මේකෙන් වීඩියෝ 1කක අපිට අවශ්‍ය කැල්ල කට් කරල ගන්න පුලුවන්.
මුලින්ම වීඩියෝ එක රන් කරල අවශ්‍ය තැනදී  player එක උඩ රයිට් ක්ලික් කරල option වලට ගිහින් Advance menu කියන එකට හරිය දාන්න. ඊට පස්සේ   එතනින් අයින් වෙන්න. දැන් ආපහු රයිට් කිලික් කරහම එන එකෙන් capture කියන එක තොරන්න. වීඩියෝ එකත් එක්කම කට් කරන්න ඕනේ නම් video capture කියන එකට ගිහින් අවශ්‍ය ෆෝර්මැට් එක සහ save කරන තැන දීලා start කියන තැන ක්ලික් කරල බලාගෙන ඉන්න. නවත්වන්න අවශ්‍ය තැනදී stop  කරන්න. (මේකෙදී වීඩියෝ එක fast forward කරන්න එපා. අදින්න යන්නත් එපා අවශ්‍ය කොටස බලාගෙන ඉන්න වෙනවා.). පහල පිංතුර වලින් තේරැම් ගන්න ලෙහෙසි වෙයි.

                                    01
                                                
                                    02
                                                 
                                   03

රුප උඩ ක්ලික් කලහම ලොකුවට පෙනෙයි.
එහෙනම් අපි ගියා. මොනව හරි දැනගන්න ඕනේ නම් comment එකක් දාන්න.  ජයවේවා!!! .

!-- AddThis Button BEGIN -->