සුභ දවසක් සියලු දෙනාටම....

Saturday, June 11, 2011

මෙන්න මරු බඩ්ඩක්


මෙන්න recovery soft එකක්. අපේ අතින් වැරදීමකින් මැකුනු FILE ආපහු ගන්න පුලුවන්.(වැදගත්: මේකේ SOFTWARE කෑලි දෙකක් ඇත. NTFS & FAT32 FILE SYSTEM වලට වෙන වෙනම. ඒ නිසා හරි FILE FORMAT එක බලලා RECOVERY කරන්න.)   ‍මේක ඔයාලට වැදගත් වෙයි. මේ ජාතියේ SOFTWARE තිබුනට සල්ලි දීලා ගන්න ඕනේ.මේකේ සීරියල් නම්බරේ තියෙනවා, ඒක නිසා බයවෙන්න එපා.ඒ නිසා සල්ලි ඕනේ නෑ.මේක බාලා. මේක extract කරලා install කරගන්න. අවුලක් හරි මේකෙන් වැඩ ගන්න හැටි ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මේකේ වෛරස් නැත. 100%ක් ෂුවර්.
මෙන්න රෙජිස්ටර් වෙන හැටි
install කලාට පස්සේ SOFTWARE එක රන් කරන්න. එකේ HELP එකේ REGISTER කියන එක කිලික් කොරන්න. 


ඊට පස්සේ එන එකට KEY එක තෝරල දෙන්න.


දැන් රෙග් වෙලා තියෙන්නේ 
දැන් පහත අකාරයට කරන්න.(රූප ලොකු කරල බලන්න රූප උඩ කිලික් කොරන්න)
NEXT කොරන්න.
FILE එක තිබුන හාඩ් එක හරි පෙන් එක හරි තොරල NEXT කොරන්න.

මේ විදිහට අපේ මැකුනු FILE හොයාගන්න පුලුවන්.


RAR FILE එකේ  පාස් වර්ඩ් එක..   kln




මෙතනින් බා ගන්නකෝ

(මම දෙයක් කියන්න ඕනේ මාත් එක්ක එකතු වුන සහෝදරයෝ 3න් දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබේ සහය මට ශක්තියකි. බොහෝම ස්තුතියි...)
අපි ගියා ජය වේවා!!!!!!
!-- AddThis Button BEGIN -->

Saturday, June 4, 2011

PDF වල password අයින්කරමු

මේ software එක නියමයි මේකෙන් පුළුවන් pdf වලට  දල තියෙන password අයින් කරන්න. ඔය සමහර පොත් pdf විදිහට බාගත්තම security passwaord  දාල තියෙනවා printout ගන්න බැරිවෙන්න.
මේකෙන් පුළුවන් එක අයින් කරන්න. try කරලා බලන්න. 
පට්ට .... 
මොනවහරි දැනගන්න ඕනෙනම් මගෙන් අහන්න. මේකේ virus නැත. 100% ක් ෂුවර්. මේකේ keygen එක දීල තියෙනවා. එකෙන් key එක තෝරලා දෙන්න. අපි ගියා.ජයවේවා  !!!!


!-- AddThis Button BEGIN -->

Tuesday, May 24, 2011

වැඩ කරන ගමන්ම කෑලි කඩමු හාඩ් ඒක


මේ software එක නම් පට්ට. අපිට ඕන විදිහට මේකෙන් හර්ඩ් එක කැලි වලට කඩන්න පුළුවන් ලොග් වෙලා ඉන්න ගමන්ම.  මුලින්ම මේක download කරලා.Extract කරන්න. ඊට පස්සෙ   install කරන්න.  crack එක install කරපු folder එකට copy කරන්න.එච්චරය් . MiniTool Partition Wizard Professional Edition 5 කියල තමයි  මේකට කියන්නේ. 


දැන් මේකේ අලුත් version එකත් තියෙනවා.  MiniTool Partition Wizard Professional Edition 6 කියල. update  කරගන්න. හදිස්සියේ ලියුවේ එක නිසා වරදක් ඇතොත් සමාවෙන්න. ප්‍රශ්නයක් ඇති උනොත් 
අහන්න. කැමතිනම් මේක ඔයාලගේ අනිත් අයටත් කියන්න. එහෙනම් අපි ගිය ජය වේවා !!!!!!

මේ තමයි මුහුණ.
!-- AddThis Button BEGIN -->

Sunday, May 1, 2011

දන්න දෙයක් හොද විදිහට

මේ මගේ 2වැනි පොස්ට් එක. (පිංතූරේ දැක්කම දන්නවනේ)
ඔයාලා දන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්නේ. හැබැයි පොඩි විස්තරයක් කියන්නම්. මගේ ලග තිබ්බා .flv ෆයිල් වගයක් බලා ගන්න විදිහක් නැතුව එතකොට මම පාවිච්චි කලෙත් KM player එකම තමා පරණ version 1ක්. හැබැයි දැන් මම දෙන එකෙන් ඒ ෆයිල් බලන්න පුලුවන් වුනා. මම ඊට කලින් ඒ වගේ ගොඩක් ‍ෆයිල් delete කලා ඩැමේජ් කියල හිතලා. සමහර කට්ටියට මේක උදව්වෙයි.ඉතින් ඔයාලා කැමැතිනම් මේක ඩවුන්ලොඩ් කරල දාගන්න. 100% ෂුවර්. වෛරස් නැත.(මේක නම් කොහොමත් නොමිලේම තමයි දෙන්නේ)



තව පොඩි වැඩ කෑල්ලක්  කියල දෙන්නම් දන්නේ නැති අයට.
මේකෙන් වීඩියෝ 1කක අපිට අවශ්‍ය කැල්ල කට් කරල ගන්න පුලුවන්.
මුලින්ම වීඩියෝ එක රන් කරල අවශ්‍ය තැනදී  player එක උඩ රයිට් ක්ලික් කරල option වලට ගිහින් Advance menu කියන එකට හරිය දාන්න. ඊට පස්සේ   එතනින් අයින් වෙන්න. දැන් ආපහු රයිට් කිලික් කරහම එන එකෙන් capture කියන එක තොරන්න. වීඩියෝ එකත් එක්කම කට් කරන්න ඕනේ නම් video capture කියන එකට ගිහින් අවශ්‍ය ෆෝර්මැට් එක සහ save කරන තැන දීලා start කියන තැන ක්ලික් කරල බලාගෙන ඉන්න. නවත්වන්න අවශ්‍ය තැනදී stop  කරන්න. (මේකෙදී වීඩියෝ එක fast forward කරන්න එපා. අදින්න යන්නත් එපා අවශ්‍ය කොටස බලාගෙන ඉන්න වෙනවා.). පහල පිංතුර වලින් තේරැම් ගන්න ලෙහෙසි වෙයි.

                                    01
                                                
                                    02
                                                 
                                   03

රුප උඩ ක්ලික් කලහම ලොකුවට පෙනෙයි.
එහෙනම් අපි ගියා. මොනව හරි දැනගන්න ඕනේ නම් comment එකක් දාන්න.  ජයවේවා!!! .

!-- AddThis Button BEGIN -->

Saturday, April 30, 2011

නොමිලේ මෘදුකාංග


නොමිලේ මෘදුකාංග

හොද වීඩියෝ Converter එකක් මුලින්ම දෙන්න යන්නේ 


මේක ඇත්තටම හොද කන්වර්ටරයක්. මේකෙන් ගොඩක් ‍වීඩියෝ ෆයිල් වර්ග වෙනත් වර්ගයකට පරිවර්තනය කල හැක. ImTOO MPEG Encoder 3 කියල තමයි මේකට කියන්නේ.  ඉතින් යාලුවනේ මේක ඩවුන්ලොඩ් කරගන්න.


මෙතනින් බා ගන්න 13.77MB


ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට INSTALL කරගන්න.
මම මේකේ KEY එක තියෙන ෆයිල් එකත් මේකේ ඇතුලේ ඇති. පහල තියෙන රූප වලින් කී එක දාන විදිහ බලා ගන්න.මුලින් ImTOO Keygen (Use any name).exe එක CLICK කරල ඒකෙන් අදාල නම MPEG ENCODER තොරන්න. DO IT CLICK කල හම එන කේතය COPY කරගන්න. ඊට පස්සේ HELP එකට ගිහිල්ලා ENTER REGISTRATION CODE කියන තැනට ගිහිල්ලා KEY එක PASTE කරන්න.
ඊට පස්සේ OK කරන්න. (රූප උඩ ක්ලික් කලහම හොදට පෙනේවී)



දැන් රෙජිස්ටර් වුනා. 
මෙතනින් පෙන්නන්නේ පරිවර්තනය කල හැකි ෆෝමැට්ය.

මෙකෙදි තවත් සැලකිය යුතු වන්නේ වීඩියෝ පරිවර්තනය කරද්දී AUDIO SETTING කොටස නිවරදිව සැකසිය යුතුය. නැතිනම් AUDIO ඇසෙන්නේ නැතුව යයි හොදේ. පහල රූපෙන් එය සකසන හැටි පෙන්වයි. MONO , STEREO යන්න තෝරා දෙන්න.


තව මොනව හරි දැනගන්න ඕනේ නම් COMMENT එකක් දාන්න. මේ මගේ පලවෙනි SOFTWARE එක තව දේවල් ඉදිරියට දෙන්නම්. මේක එලටම වැඩ. වෛරස් නැත. 
100% ක් ෂුවර්. අපි ගියා. ජය වේවා!
( COPY කරන්න එපා හොදේ)
(මම blog එකේ අමතර වැඩ කෑලි වලට (clock,youtube download,..)  ගොඩක් දේවල් ගත්තේ සෑම් ගේ blog එකෙන් සෑම්ගේ බොලොග් එකට මෙතනින් යන්න .ස්තුතියි සෑම්)

!-- AddThis Button BEGIN -->